සිරිපැරකුම් චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මානයක්..
සෝමරත්න දිසානායකයන් අධ්‍යයක්ෂණය කළ සිරි පැරකුම් චිත්‍රපටය ඩකා ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උලෙළේදී ප්‍රේක්ෂක සම්මානයෙන් පිදුම්ලබා තිබේ. ...Read more »
ශ්‍රි ලංකාවේ සිනමා නිර්මාණයක් උදෙසා කළ ප්‍රථම උපහාරාත්මක වැඩසටහන
2012 වර්ෂය සදහා වු දෙරණ ලක්ස් සිනමා සම්මාන රාත්‍රියේදී වසරේ ජනප්‍රියම සිංහල චිත්‍රපටය ලෙස සම්මාන හිමි කරගත් කුසපබා චිත්‍රපටය පාදක කරගෙන ...Read more »
සුමති සම්මාන ලාභීන්
ජනප‍්‍රිය නළුවා - විශ්ව කොඩිකාර ජනප‍්‍රිය නිළිය - දිනක්ෂි ප්‍රියසාද් ජනප‍්‍රිය ටෙලි නාට්‍ය - චායා හොඳම න...Read more »
සුනිලා අබේසේකර ලොවෙන් සමුගනී
සිංහල සිනමා පසුබිම් ගායනය මෙන්ම දේශපාලන ගීත කලාවේ සුවිශේෂී වූ කටහඬකට උරුම කම් කී සුනිලා අබේසේකර නම් වූ අපූර්ව ගැහැනිය 09වන දින සවස කොළඹ ...Read more »
පබෝදාට ලස්සන පුතෙක්
ප‍්‍රංශයේදී මවක් වූ තම දියණිය ගැන ගීතා සමග කතාබහක් පබෝදා සංදීපනී අපේ නිළි පරපුරේ දක්ෂ නිළියක්. මීට ටික කලකට පෙර ඇය පතිකුලයට ගියා. ඉන් ...Read more »
‘යසෝදරා වත’ සිනමාවට
බෞද්ධ සාහිත්‍ය කෘති නිර්මාණය කිරීම වර්තමාන සිනමාවේ සුලබව දැකිය හකිය. පේ‍්‍රක්‍ෂකයන්ගේ රසවිඥානය පිළිබඳව නොසිතා සිංහල බෞද්ධ සිනමා නිර්මාණ ...Read more »
මඩ වෙබ් අඩවි ගැන නිළියන්ගේ අදහස්
කලා ලොවේ ජනප‍්‍රිය නළු නිළියන්ගේ විවිධාකාරයේ කටකතා, මඩ ප‍්‍රචාර, පෞද්ගලික තොරතුරු විවිධ වෙබ් අඩවි හරහා ප‍්‍රචාරය වීම බහුල වශයෙන් සිදුවනවා....Read more »
නදීෂා හේමමාලිගේ උපන්දින සාදය
නදීෂා හේමමාලිගේ මේ වසරේ සිය උපන්දිනය සැමරුවේ වෙනදවගේ යාළු මිත‍්‍රයොත් එක්ක කේක් කපලා, පාර්ටි දාලා නෙමෙයි, තමන්ගෙ වයසෙ අය එක්කවත් නෙමෙයි, ...Read more »
