
නමුත් ශේෂාද්‍රි අතගන්න මනමාලයා සම්පත්ගේ දෙමාපියන් ඇතුලු සියලු දෙනා කිව්වෙ ඇය ඉක්මනට විවාහ විය යුතු බවයි.අද දින කොලඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී මේ දෙදෙනාගේ විවාහ මංගල්‍ය සිදුවෙයි. පෝරුවෙ චාරිත්‍ර පවා සිදුවන්නේ ගංගාරාම විහාරයේදී මයි.විවාහයෙන් දින 10 යකට පසු කොළඹ කිංස්බරි හෝටලයේදී දෙවන ගමන උත්වය පැවැත්වේ.හේෂාද්‍රිගේ අතගන්නා මනමාලයා ජනාධිපති මාධ්‍ය ඒකකයේ සේවය කරන රංජන් සිල්වා මහතාගේ පුත්‍රයායි.තාත්තල දෙන්න හොද යාලුවෝ . නව යුවලට අපිත් සුභපැතුම් එකතු කරමු.