ජනප‍්‍රිය නිළියක මෙන්ම දැන් කා අතරත් කතාවට ලක් වූ චරිතයක් බවට පත්ව
සිටින උපේක්ෂා ස්වර්ණමාලි පසුගිය දිනවල කාන්තා හිංසනවලින් ආරක්ෂා වීමේ
පිළිවෙතක් ගැනද අදහස් දක්වා තිබුණි. ඇගේ එම කතාව කා අතරත් කතාබහට ලක් වුණි.
කෙසේ හෝ රංගන ශිල්පිනියක් ලෙස ජනප‍්‍රියත්වයට පත් වූ ඇය නිළියක් ලෙස
නොසිට සිය ජිවන ගමනේ නොසැලී ඉදිරියට යන තැනැත්තියක් බව ඇගේ ක‍්‍රියා
කලාපයන් තුළින් හොදාකාරවම පෙනෙන්නට තිබේ. පබා චරිතය හරහා රසිකයන් අතරට
පැමිණි ඇය දැනටත් බොහෝ දෙනා ඇයව හදුන්වන්නේ පබා යනුවෙනි.
රංගන ජිවිතයට පිවිස කෙටි කලකින්ම ඇය විවාහ වුණි. මොන ප‍්‍රශ්න තිබුණත් ඇය
කීයටවත් දික්කසාද නොවන ස්ථාවරයක සිටි බවත් පසුව දික්කසාද නොවුන හොත් ඇයට
සිය ජිවිතයෙන් වන්දි ගෙවන්නට වවන බැවින් ඇය දික්කසාද වවන්නට තීරණය කළ බවයි.
කෙසේ හෝ ඇගේ විවාහය හමාර වී තිබේ.
ලංකා ඊ ගොසිප් නිව්ස් වෙත දැනගන්නට ලැබුණු අලූත්ම පුවත වන්නේ ඇය යළිත්
ආදර සම්බන්ධතාවයකට මුල පුරා ඇති බවයි. උපෙක්ෂා ස්වර්ණමාලී ඇගේ ජීවිතයේ
විවිධ හැල හැප්පීම් ගණනාවකට මුහුණ පෑ තැනැත්තියක් බැව් කිවොත් එය නිවැරදි
ය.
මේ සෑම දෙයකටම පසුව තනිකඩ ඇගේ ජිවිතයට සමු දෙමින් ඇය අලූත් ආදරයක පැටලී
ඇති බව ලංකා ඊ ගොසිප් නිව්ස් අපට ආරංචි වුණි. මේ පිළිබඳව දැනගත් දෙරණ
මාධ්‍ය හමුවක දී ඇයගෙන් මේ පිළිබදව විමසා සිටිය දී ඇය එකී ආරංචිය
ප‍්‍රතික්ෂේප කර නොතිබුණි. ඒ වෙනුවට ඇය පවසා සිටියේ
”අයියෝ ඔයගොල්ලෝ කොහොම ද ඒක දැනගත්තේ අපි අදනේ ඒ සම්බන්ධය පටන් ගත්තේ” යනුවෙනි. එහෙම කියූ ඇය
”මගේ අලූත්ම ආදර සම්බන්ධය ගැන වැඩිදුර විස්තරයක් මේ මොහොතේ
ප‍්‍රසිද්ධියේ කියන්න බැහැ..” යනුවෙන් ද පවසා තිබුණි. උපේක්ෂා ඇගේ මේ
අලූත්ම ආදරය පිළිබදව වැඩි විස්තර ළගදීම දවසක පවසාවී.
Tuesday, November 5, 2013
Related Post
අර්ජුන් අතහැර අමීෂා රට ගිහින් අර්ජුන් කමලනාත්ගේ ඉගිල්ලෙන්න ඇයි දගලන්නේ චිත්‍රපටය පසුගිය කාලේ කථාබහට ලක්වුණා.එහි ඔහුගේ පෙම්වති
දමිතාගේ සිහිනය සැබැ වෙන ලකුණු... දමිතා අබේරත්න දක්ෂ රංගන ශිල්පිණීයක් බව නොදන්න කෙනෙක් නැහැ. ඒ වගේම පහුගිය කාලෙ දමිතට ප්රශ්නකාර
සාරංග සමඟ නිතර රඟපාන්න ආසයි ඇය පුංචි තිරයේ ලස්සනම ලස්සන රන් සමනලියයි. කතා කරන ආදරණීය නිල් නෙතු... දිය ඇල්ලක් සේ කඩා හැලෙනා කෙ
වැඩිපුරම ලස්සන දෙවෙනි අක්කා.. - ශනුද්‍රි පි‍්‍රයසාද් අක්කලා නංගිලාගෙන් කවුද වැඩිපුරම ලස්සන? ම්.... වැඩිපුරම ලස්සන දෙවැනි අක්කා ශේෂාද්‍රි. ඊලඟට ඩිනක
සමහරවිට මං ඇත්තටම පැවිදි වේවි පසුගියදා ප්‍රවීණ නළු සනත් ගුණතිලක තාවකාලිකව පැවිදි දිවියට ඇතුළත්වීම ඇතැම් තැනෙක විවේචනයට බඳුන්
මගේ ජීවිතයේ හීන නැහැ ඇයගේ සැබෑ නම ”ෂෙරිල් රොමේන් ඩෙකර්”. නමුදු කවුරුත් ඇය හඳුනන්නේ නම් ”අමා” ලෙසිනි. ස්වාධීන රුපවාහිනී
Subscribe to:
Post Comments (Atom)