Wednesday, August 14, 2013

ගීතාගේ නංගිගේ දුව විවාහ වූදා

ප‍්‍රවීන නිළියක් වන ගීතා කුමාරසිංහට සහෝදරියන් පස් දෙනෙක් ඉන්නවා. නයනා කියන්නේ ගීතාගේ දෙවැනි සහෝදරියයි. නයනා ගේ දියණිය නටාලියා පසුගිය සිකුරාදා යුග දිවියට එළඹුණා. ඒ අවස්ථාවට ගීතාගේ අනෙක් සහෝදරියන් සියල්ලන්ම සහභාගී වුණා.
ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කරන නටාලියාගේ සහකරු වූයේ
ජපානයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ ඉංජිනේරුවරයෙකු වන පංකජයි. එය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණේ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේර්‍ණඒම් උත්සව ශාලාවේයි.















PdhdrEm - fgksika tÈßisxy ^wkq.%yh - iriúh&

0 comments:

Post a Comment