Sunday, August 11, 2013

නදීෂා හේමමාලිගේ උපන්දින සාදය

නදීෂා හේමමාලිගේ මේ වසරේ සිය උපන්දිනය සැමරුවේ වෙනදවගේ  යාළු මිත‍්‍රයොත් එක්ක කේක් කපලා, පාර්ටි දාලා නෙමෙයි, තමන්ගෙ වයසෙ අය එක්කවත් නෙමෙයි, උපන්දිනය සැමරුවේවැඩි හිටි ආදරණීය දෙමව්පියන් සමගයි.  පානදුරේ ආලෝකා වැඩි හිටි නිවාසයට ඇය ගියේ ඒ ආදරණීය දෙමව්පියන්ව සතුටු කරලා මානසික සුවයක් ලබලා දෙන්නයි. ඇය ගෙඋපන්දිනයට සුබපතන්න  සමීප හිතමිතුරන්ද පසුගිය 10වෙනිදා ආලෝකා වැඩිහිටි නිවාසයට පැමිණ සිටියා.  මේ නදීෂා සිය උපන්දිනය සැමරූ ආකාරයයි.
















































ඡායාරුප : ලහිරු දිල්රංග සිල්වා
Newer Post
Previous
This is the last post.

0 comments:

Post a Comment