Wednesday, October 30, 2013
Monday, October 14, 2013
 එයා මට ගොඩක් ආදරේ වෙන්න ඕනෑ

එයා මට ගොඩක් ආදරේ වෙන්න ඕනෑ

මේ දිනවල ස්වර්ණවාහිනියෙන් විකාශය වනිතාත්තෙ අපි ආවා’ ටෙලිනාට්‍යයේ නදී බොහෝ දෙනකුට ඉතාම සමීප චරිතයක්. නදීගේ චරිතය නිරූපණය කරන්නේ යොවුන් රංගන...Read more »

Saturday, October 12, 2013
රන්ජන් රාමනායකට රොෂාන් රණවක ජනපි‍්‍රය නළුවා වීම පුදුම සහ ගතයි ලු

රන්ජන් රාමනායකට රොෂාන් රණවක ජනපි‍්‍රය නළුවා වීම පුදුම සහ ගතයි ලු

රොෂාන් රණවක ජනපි‍්‍රය නළුවා වීම පුදුම සහගත යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ රංගන ශිල්පී රංජන් රාමනායක පවසයි. සුපර් සික්ස් චිත‍්‍රපටය...Read more »

දැන් ඉතින් දිගටම මම අමන්දා ගැන කියවගෙන යයි

දැන් ඉතින් දිගටම මම අමන්දා ගැන කියවගෙන යයි

මට  ඕන වුණේ ව්‍යාපාරයක් කරලා යහමින් මිල මුදල් හම්බ කරලා ජීවිතේ සැපවත් කරගන්න අඛිල ධනුද්ධර සිරි පැරකුම් චිත‍්‍රටයේ තරුණ පරාක‍්‍රමබාහු කුමාර...Read more »

ගයේෂා ට සම්මානයක්

ගයේෂා ට සම්මානයක්

 ගයේෂා පෙරේරාගේ නිරුවත් රංගනය ගැන මහත් උවමනාවෙන් ලියන අය ගයේෂා ට ලැබෙන ජයග‍‍්‍රන ගැන ඒ හා සමාන උනන්දුවක් දක්වමින් සටහනක් හෝ නොදමන්නේ ඇයි ද...Read more »

Friday, October 11, 2013
මගේ ජීවිතයේ හීන නැහැ

මගේ ජීවිතයේ හීන නැහැ

ඇයගේ සැබෑ නම ”ෂෙරිල් රොමේන් ඩෙකර්”. නමුදු කවුරුත් ඇය හඳුනන්නේ නම් ”අමා” ලෙසිනි. ස්වාධීන රුපවාහිනී නාලිකාව හරහා මීට කලකට ඉහත විකාශය වුණු ”අ...Read more »

නෙහාරා මේනක විවාහය නොවැම්බරයේ

නෙහාරා මේනක විවාහය නොවැම්බරයේ

මේ දිනවල ටෙලි තිරයේ ප‍්‍රකට කුරුළු ජෝඩුව ලෙස හඳුන්වන නෙහාරා පීරිස් හා මේනක රාජපක්ෂගේ විවාහ මංගල්‍යය අද වෙනවා හෙට වෙනවා කිය කිය කල්මරමින් ප...Read more »