Sunday, September 1, 2013

තිසුරි යුවනිකා පවුල් වෙයි

තිසුරි යුවනිකා සුසන්තා චන්ද‍්‍රමාලිගෙ එකම දුවග නුගේගොඩ අනුලා බාලිකවේ අධ්‍යාපනය හැදෑරූ ඇය එහිදීත් කලා වැඩ වලට සම්බන්ධවුණා ග තිසුරි පුංචි කාලෙ ඉඳලම රංගනයට එකතුවුණාග එයාගෙ අම්මනම් කිව්වෙ තිසුරි මුලින්ම රගපානකොට ඉපැදිලත් නැහැ කියලාග සුසන්තා ගැබ්බරව ඉන්නද්දි තමා තිසුරි රගපාලා තියෙන්නේග අම්මගෙ කුස ඇතුළෙ ඉඳලම රංගනයට ආව කියලා තමයි කියන්න වෙන්නෙග

කොහොමවුනත් මේ අම්මයි දුවයි දෙන්නම දැන් කාර්්‍යබහුල අයග තිසුරි සිනමාවල ටෙලිනාට්‍ය මෙන්ම වෙළඳ දැන්වීම් වලටත් රංගනයෙන් දායකවුණාග දැන් සුසන්තයි තිසුරියි එකට රගපැම් කරන්න හදන්නෙග පවුලෙ අය එකට එකතු කරලා මේ වැඬේ පටන් ගන්නේ සම්පත් ශ්‍රී රෝෂන් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වන අලුත්ම ටෙලි නාට්‍යයකයි ඒ ටෙලි නාට්‍යය තිසුරිට සුවිශේෂී එකක් වෙයි

,මේ ටෙලි නාට්‍යය.හිතවත්තු’ නමින් නම්කර තිබෙනවාග මෙහි තිබෙන විශේෂත්වය තමයි ඇත්ත ජීවිතයේ පවුල් මේ ටෙලි නාට්‍යයේත් පවුල් ලෙස රගපෑමග කොළඹ 07 ජීවත්වන පිරිසක් වටා ගෙතෙන කතාවක් මෙයගමෙහි මමත් මගේ මව ලෙස සැබෑ ජීවිතයේ මගේ මව වන සුසන්තා චන්ද්‍රමාලිත්ල තවත් පවුලක් ලෙස ශ්‍රියන්ත මෙන්ඩිස් හා කුසුම් රේණු පවුලත්ල තවත් පවුලක් ලෙස ගාමිණී හෙට්ටිආරච්චි පවුලත්ලතවත් පවුලක් ලෙස ආනන්ද වික්‍රමගේ මානෙල් වානගුරු පවුලත් රංගනයෙන් දායක වෙනවාග මේ වගේ පවුල් ගොඩක් අතර සිදුවන කුතුහලය දනවන කතාවක් .හිතවත්තු. කියන්නෙ.

0 comments:

Post a Comment