දුලීකා මාරපන කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් බව අමුතුවෙන් කිව යුතු නැහැගපහුගිය කාලයේ ඈ පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් පැතිර ගියාගජනාධිපති අරමුදලෙන් විදෙස් ශිෂ්‍යත්වයක් සඳහා මුදල් ලබාගෙන අදාළ කටයුත්ත පැහැර හැර එම මුදල අයථා ලෙස පරිහරණය කිරීම නිසා දුලීකාට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි ඒ පුවතග දුලීකා ටෙලි නාට්‍ය රංගනයට පසුගිය කාලෙ සම්බන්ධ වෙලත් නැහැ.
තරමක නිහඬතාවක්ගමේ නිහැඩියාව හින්දම දුලීකා වැරදිකාරියක් වන්නට ඇතැයි සැකය බොහෝ අය තුළ ඇතිවුණාග
ඇතැම් අයට කරදර එන විට එක පිට එක කරදර ගලා එන්නේ නොසිතූ විදියටගඅදාළ සිදුවීම වූ කාලයේම දුලීකා අසනීප වෙලාග මිරර් ආර්ට්ස් ඇගේ අසනීප තත්ත්වය සම්බන්ධව තොරතුරු මුළින්ම පළ කළා ග අද වන විට ඇය වෛද්‍ය ප්‍රතිකාර ලබලා යම් තරමක් සුව අතර හැරිලායි ඉන්නේග ඒත් තවම දුලීකා ප්‍රතිකාර ලබනවාග තරමක් දුරට හෝ සුව වූ සැණින් දුලීකා දැන් මාධ්‍ය ඉදිරියට ඇවිත් ඉන්නවාග කතා කිරීමේ අපහසුතාවය පැවතුණත් දුලීකා සති අන්ත පුවත්පතක සිය කට හඬ අවදි කරලා තිබුණාග
,මගේ ස්වරාලයේ ගෙඩි ඇති බවයි වෛද්‍යවරු පවසන්නේග ඒ තත්ත්වයට ප්‍රතිකාර නොගෙන දිගින් දිගටම සිටීම හින්දා තන්තුවල ඝනවීමක් හා ස්වරාලය ඇඹරී යාමක් දක්වා තත්ත්වය දුර ගිහින් රෝගී තත්ත්වය එන්න එන්නම වැඩිවෙලා පහුගිය මාසේ 28 වැනිදා සම්පූර්ණයෙන්ම කටහඬ නැතුව ගියාග
මුලදී මට තිබුණේ සිහින් හඬක්ග එන්න එන්නම මගෙ හඬ රළු වුණාග ඒ දිනවල මට ඉතා හොඳ ගායන හැකියාවක් තිබුණාගඅන්තිමට මම ගීතයක් ගැයුවේ 2009දීග අද වන විට මට මගෙ ගායන හැකියාව අහිමිවෙලාග කොහොම හරි කාලයත් එක්ක හිටිහැටියේ කටහඬ ගිලී යන ගතියක් ඇතිවුණාග 2012 දෙසැම්බරයේ තමයි මම බර්නාඩාගේ සිපිරිගෙය වේදිකා නාට්‍යයේ රඟපෑවේගපුහුණුවීම් කාලය තුළ හිටිහැටියේ මගේ කටහඬ නැතිව ගියාගඒ විදියේ පසුබිමක කොහොම හරි රඟපාලා මම ඒ අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම සහය නිළිය සම්මානය ගත්තාග ඒත් ඉන් පස්සේ මම වේදිකා නාට්‍යවලට එක්වුණේ නැහැ.

මම වෘත්තීය නිළියක්ග මම ජීවත් වෙන්න රඟපාන්න ඕනෑග ටෙලි නාට්‍ය රූපගත කිරීම් අතර කටහඬ නැතුව ගියත් ආයෙම ඒ ජවනිකාව ගන්න පුළුවනිග ඒත් වේදිකාවේ එහෙම බෑග සජීවීව රඟපාන්න වෙනවාග වේදිකාව මතදී කටහඬ නැතුව ගියොත් සමස්ත නාට්‍යයටම එය බලපානවාග ඒකයි වේදිකා නාට්‍යවලට දායක වීම නතර කරල ටෙලි නාට්‍ය විතරක් කළේ.
,මලී 2 අත්තම්මා” නාට්‍යය සහ ,සුරවිමන” කියන නාට්‍යය දෙක තමයි මම පහුගිය කාලේ රඟපාමින් හිටියේග අත්තම්මා නාට්‍යයේ දෙබස් අඩුයිගඒ නිසා ප්‍රශ්නයක් නැහැගඒත්.සුරවිමන’ නාට්‍යයේ දෙබස් තියෙනවාග මම මේ අයට දැනුම්දීලා තාවකාලිකව නිර්මාණවලින් සමුගත්තාග එහෙම කළේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මතග වෛද්‍යවරු කියා සිටියේ මගේ උගුරට විවේකය අවශ්‍ය බවග මුල්ම කාලේ රෝග ලක්ෂණ මතුවන විටත් ඒ උපදෙස් ලැබුණාග ඒත් මගෙ රස්සාව අනුව ඒක කරන්න බැරිවුණාග ස්වරාලය ඇඹරීමට හේතුවත් රෝගී තත්ත්වය තිබියදී උගුර වෙහෙසවීමලුග පසුව මට සිදුවුණා වෛද්‍ය උපදෙස් මත කතා නොකර ඉන්නග
මේ රෝගී තත්ත්වය මේ රටේ ප්‍රවීණ ගායක ගායිකාවන්ට පවා හැදුනු අවස්ථා තියෙනවාග මේ සඳහා ශල්‍යකර්මයක් සිදුකළ යුතුයිග ඒ ගැන නිශ්චිත තොරතුරු ඉදිරියේදී වෛද්‍යවරු දන්වාවිග දැනට රවීන්ද්‍ර කිරිහේන සහ චන්ද්‍රා රණතුංග යන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් තමයි මා ප්‍රතිකාර ලැබුවේග ඒ වගේම වෛද්‍ය විශේෂඥ ජයමාලි රූපසිංහ මහත්මියගේ උපදෙස් මත තමයි මම මේ දවස්වල හඬ පාලනය ගැන අදාළ කටයුතුවල යෙදෙන්නේ.

මම ඕනෑම ප්‍රශ්නයක් වූ හැටියේ ඒ ගැන විවෘතව කතා කරන කෙනෙක්ගජනාධිපති අරමුදල යටතේ 2005දී මට රංගනය ගැන වැඩිදුර හදාරන්න විදෙස් ශිෂ්‍යත්වයක් ලැබුණාග ඒ ගැන මම අතිගරු ජනාධිපතිතුමාට ගෞරවපූර්වකව ස්තූතිවන්ත වනවාග මා ඒ සඳහා විදෙස් ගත වුණාග ඔය කාලයේ මගේ අම්මා අසනීප වුණාග
අම්මයි අප්පච්චියි නීතියෙන් වෙන් වෙලා ඉන්න බවයිල අම්මට ඉන්න එකම දරුවා මම බවයි හැමෝම දන්නවාගඉතින් මට ලංකාවට එන්න සිදුවුණාග අම්මා ගොඩක් වයසයිග අම්මගෙ අස්ථි දිරායාමක් තියනවාග ඒ සඳහා ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය ආනන්ද පෙරේරා මහතාගෙන් තමයි ප්‍රතිකාර ගත්තේගවයස අනුව ඇයට අස්ථි බද්ධ කරන්න බැහැග අම්මා ළඟ මම ඉන්න ඕනග මගෙ අසනීප තත්ත්වය තියෙද්දී මම දිගටම රඟපෑවත් අම්මට බෙහෙත් කරන්න සල්ලි ඕන හින්දා ගමේ තත්ත්වය මම අදාළ අංශවලට දැනුම් දුන්නාග ඒ වගේම සුදුසු වාතාවරණයක් උදා වූ හැටියේ යළි විදෙස් ගතවෙලා මගෙ විභාගය සම්පූර්ණ කරන බවත් දැන්වූවා.

ඒ වගේම මේ වනතුරුම මට උසාවියෙන් දැනුම්දීමක් කරලත් නැහැග බැරි වෙලාවත් මම ශිෂ්‍යත්වයකට මුදල් ලබාගෙන එම ශිෂ්‍යත්වය පැහැරහැරි නිසා බව පවසනවා නම් එම මුදල මට හැකි විදියට වාරික වශයෙන් හෝ ආපසු ගෙවන්න වුණත් මා සූදානම්.
මා ගැන වැරදි පුවත් ප්‍රචාරය වී යද්දී මට නිහඬ වන්න සිදුවුණේ මගේ ලෙඩේ හින්දාග වෛද්‍ය උපදෙස් මත මට කතා කරන්න අවසර ලැබුණාග විනාඩි පහෙන් පහට උණු වතුර බොන්න වෛද්‍යවරු මට උපදෙස් දී තියෙනවාග උණුවතුර බිබි දැන් මම සිද්ධිය ගැන ඇත්ත කතා කරනවා..
0 comments:
Post a Comment